Main News

පොහොට්ටුවේ ප්‍රතික්ෂේපිතයන්ගෙන් සන්ධානයක්

පොදු ජන පෙරමුණ විසින් ජනාධිපතිවරයාට සහාය දක්වන පොදු ජන පෙරමුණේ කණ්ඩායම ප්‍රතික්ෂේප කරන්නේ නම් ඊට විකල්ප සන්ධානයක් ගොඩ නගන බව ඇමති ප්‍රසන්න රණතුංග පවසයි.
මේ වන විට පොහොට්ටුව ගොඩ නැගීම සදහා කැප වූ පිරිස ඉන් බැහැරව සිටින බවත් මහින්ද රාජපක්ෂ මහතාගේ අනුදැනුමෙන් තොරව කුඩා කණ්ඩායමක් විසින් තීන්දු තීරණ ගැනීමට පටන් ගෙන ඇති බවත් ඔහු වැඩිදුරටත් සදහන් කරයි. මේ මොහොතේ සිටිය යුතු පිරිස රට ගොඩ නැගීමේ පිරිස මිස පක්ෂ ගොඩ නගන පිරිස් නොවේ යන්න තමන්ගේ අදහස බව ප්‍රසන්ණ රණතුංග උඩුගම්පොල පිහිටි තම කාර්යාලයේ දී ඡන්ද දායකයන් අමතමින් සදහන් කර සිටියේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *