හුණුපිටිය ගංගාරාමයේ පොඩි හාමුදුරුවෝ අපවත් වෙති
කොළඹ හුණුපිටිය ගංගාරාමයේ අති පූජ්‍ය ගලබොඩ ඥානීස්සර හිමියන් අපවත් වී වදාළ බව වාර්තාවේ. අපවත්වන විට උන් වහන්සේ 81 වන වියේ පසු වූ කාලයක් උන් වහන්සේ රෝගාතුරුවද සිටියේය.