ගොවින්ට හා ධීවරයින්ට ජනපතිගෙන් සහන
ගොවින් සදහා හෙක්ටයාරයකට රුපියල් 25000 ක දීමනාවක් හා බහුදින හා එක් දින යාත්ර සදහා ඉන්ධන සහනාධාරයක් මාසික පදනමින් ලබාදීමට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මහා භාණ්ඩාගාරයට උපදෙස් ලබා දී තිබේ.
ඔක්තෝබර් 01 වනදාසිට මෙම සහන ලබා දෙන ලෙස ජනාධිපතිවරයා දුන් උපදෙස්වල සදහන් වේ.
2024/25 මහ කන්නයේ වී ගොවින් සදහා මෙම දීමනාාව ලබාදීමට නියමිතිය
ඒ් අනුව මෙතෙක් හෙක්ටයාරයකට ලැබුනු රුපිල් 150000 ක පොහොර සහනාධාර දීමනාව රුපියල් 5000 දක්වා වැඩි වනු ඇත
මෙම ගොවි සහ ධීවර සහනාධාර මුද් සෘජුවම ගොවීන්ගේ බැංකු ගිණුම් වෙත යොමු කිරීමට කටයුතු කරන බව ජනාධිපති කාර්යාලය පවසයි
බහුදින හා ඒක් දින යාත්රා සදහා ඉන්ධන සහනාධාර මාසික පදනමින් ලබාදීමට කටයුතු කෙරෙන බව ජනාධිපති කාර්යාලය පවසයි.