2024 ජනාධිපතිවරණයේ අපෙක්ෂකයා රනිල්
එක්සත් ජාතික පක්ෂයේ ගාල්ල දිස්ත්‍රික්කයේ බල මණ්ඩල රැස්වීම අද (13) ගාල්ල පුරහලේදී පැවැති අතර එහිදී මීල ජනාධිපතිවරණයේ එක්සත් ජාතික පක්ෂයේ අපේක්ෂකයා ලෙස වර්තමාන ජනාධිපති රනිල් වික්‍රමසිංහ තෝරා පත් කරගත්තේය.
ඉදිරි ජනාධිපතිවරණයේ ජාතික අපේක්ෂකයා ලෙස, රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරිපත් කළ යුතු බවට යෝජනාව එක්සත් ජාතික පක්ෂ ගාල්ල දිස්ත්‍රික් සම්මේලනයට ඉදිරිපත් කළ අතර එය සියලු දෙනාගේ අනුමැතියෙන් සම්මත වූ බවද වාර්තාවේ.