වැට් බර වැඩි අයට අස්වැසුම පෙබරවාරියේ සිට – ෂෙහාන් සේමසිංහ
වැට් බද්දෙන් පීඩා විදින ජනතාව වෙත සහන සැලසීමේ අරමුණද පෙරදැරිව පෙබරවාරි මාසයේ සිට අස්වැසුම සදහා අයදුම්පත් කැඳවීමට මුදල් අමාත්‍යංශය තීරණය කොට ඇති බව මුදල් රාජ්‍ය අමාත්‍ය ෂේහාන් සේමසිංහ ඊයේ ( 01) පැවැති මාධ්‍ය හමුවකට සහභාගී වෙමින් සදහන් කොට සිටියේය.
VAT බද්දෙන් පීඩාවට පත් ඔබට පෙබරවාරියේ සිට අස්වැසුම| Chatham Street Tv (youtube.com)