රාජ්‍ය වියදම් සීමා කෙරේ..
රාජ්‍ය වියදම් පාලනය, අත්‍යවශ්‍ය වියදම්, වැටුප්, දීමනා සහ ගමන් වියදම් ඇතුළු අංශ කිහිපයක් සම්බන්ධයෙන් දැනුම් දෙමින් චක්‍රලේඛයක් නිකුත් කර තිබේ.
එහි දැක්වෙන්නේ, අභියෝගාත්මක ආර්ථික වාතාවරණය තුළ රාජ්‍ය වියදම් ඉහළ යාම සහ රාජ්‍ය ආදායම් සීමාසහිත වීම හේතුවෙන් රාජ්‍ය මූල්‍ය අවකාශය අතිශයින් සීමාකාරී වී ඇති බව ය.
ඒ අනුව, නිකුත් කර ඇති උපදෙස් අනුව කටයුතු කරන ලෙස දැනුම් දී තිබේ.