Main News

මෛත්‍රීගේ රැඟුම් නවතී. ශ්‍රිලනිප සභාපතිකම අත්හිටුවයි

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති ධුරයේ කටයුතු කිරීම වළක්වාළමින් අතුරු තහනම් නියෝගයක් නිකුත් කොට ඇත.

හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග යොමුකළ පැමිණිල්ලකට අනුව මෙම තීරණය කොළඹ දිසා අධිකරණයෙන් මගින් ගෙන ඇති අතර එම නියෝගය මේ වන විට මෛත්‍රීපාල සිරිසේන වෙත දැනුම් දී ඇති බවද සදහන්වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *