Local News

ජනවාරි 01 සිට 3% කින් වැට් වදින භාණ්ඩ මෙන්න

ජනවාරි 01 දා සිටි වැට් බදු 3% තුනකින් වැඩි වෙන භාණ්ඩ ලැයිස්තුව පසුගියදා රාජ්‍ය මුදල් අමාත්‍ය ෂෙහාන් සේම සිංහ විසින් පාර්ලිමේන්තුව හමුවේ ඉදිරිපත් කරන ලදි.
මෙතෙක් සියයට 15ක්ව පැවැති අදාළ වැට් බදු අය කිරීම ජනවාරි මස 01 වන දා සිට 15% සිට 18% දක්වා වැඩි කිරීමට පියවර ගෙන ඇති අතර ඒ් අනුව පහත සදහන් භාණ්ඩ සදහා නව බදු ඒකතු වන්නේ සියයට 3ක ප්‍රමාණයකින් පමණි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *