චන්ද්‍ර ගුප්ත නැවතත් රිමාන්ඩ්
ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් මිලදී ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් රිමාන්ඩ් බන්ධනාගාරගතකර සිටින හිටපු සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම් ජනක ශ්‍රි චන්ද්‍රගුප්ත ඇතුළු සැකකරුවන් 06 දෙනෙකු ජනවාරි 10 වනදා දක්වා රිමාන්ඩ් බන්ධනාගාරගතකර තිබෙනවා.