ජීනීවා මානව හිමිකම් කෙටුම්පතට ලක් රජයේ විරෝධය

ජීනීවා මානව හිමිකම් කෙටුම්පතට ලක් රජයේ විරෝධය

ශ්‍රී ලංකාව තුළ සංහිඳියාව, වගවීම සහ මානව හිමිකම් ප්‍රවර්ධනය කිරීම පිළිබඳ කෙටුම්පත් යෝජනාවලියක් අද (09) ජිනීවා හි එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 57 වැනි සැසිවාරයේදී සම්මත කරගෙන තිබේ. ජිනීවා නුවර පැවැත්වෙන මානව හිමිකම් කවුන්සිලයේ 57 වැනි සැසිවාරයේදී එක්සත් ජාතීන් සඳහා වූ ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිතවරිය විසින් ඒ සම්බන්ධයෙන් සිදුකරන ලද ප්‍රකාශය පහතින් දැක්වෙයි. එහි දැක්වෙන්නේ,…

සංගා ය‍ළිත් පිටියට‍

සංගා ය‍ළිත් පිටියට‍

කුමාර් සංගක්කාර ය‍ලිත් ජාත ්‍යන්තර ක්‍රිඩා පිටියට ප්‍රවිශ්ටවීමට තිර ණය කෙට ඇති බව තොරතුරු වාර්තාවේ. සංගක්කාර මෙසේ එක් වන්නේ ජාත්‍යන්තර ප්‍රවීනයන්‌ගේ ලීග් තරගාවලියේ කණ්ඩායම් නායකයා ලෙසය. ‍ මෙම තරගාවලිය සදහා ශ්‍රි ලංකාව ඉන්දියාව ඔ්ස්ට්‍රේලියාව එන්ගලන්තය දකුණු අප්‍රිකාව බටහිර ඉන්දීය කොදෙව් යන රටවලින් හිටපු ක්‍රිකට් ක්‍රීඩකයින් සහභාගී වීමට නියමිතව ඇත.

මානීවත්ත අභික්කම (March Forward )

මානීවත්ත අභික්කම (March Forward )

ජවිපෙ නායකත්වය දෙන ජාතික ජන බලවේගය නොහොත් මාළිමාව අද දේශපාලන පොරපිටියේ වැඩියෙන්ම කනට ඇහෙන වචනයකි. පේස්බුක් (facebook) පිටුවවකට ඇතුල් වූ සැනින් මාලීමාවෙ සපෝටර්ස්ලගෙ පෝස්ටර්වලින් මුහුණුපොත අලංකාර වී තිබීම විශේෂත්වයකි. මෙවර ඔවුන් ජයග්‍රහනය ලබන්නේ රටේ ඡන්ද පදනමින් පහලටම වැටී සිටි තත්වයකය. 2019 ජනාධිපතිවරණයේදී 3% ක ඡන්ද ප්‍රතිශතයක් ලබාගත් ජනතා විමුක්ති පෙරමුණ 2024 සැප්තැම්බර් 22දා ජය පතාකය…

ජනාධිපති සහෝදරයා හා හමුදා ගැසට් නිවේදනය.

ජනාධිපති සහෝදරයා හා හමුදා ගැසට් නිවේදනය.

මහජන සාමය ආරක්ෂා කිරීමේ අරමුණෙන් අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා අත්සන් කළ හදිසි නිවේදන ගැසට්ටුව පිළිබඳව ඇතැම් පිරිස් කතාකරන්නේ නොරුස්නා ස්වරූපයෙනි. ඔවුන්ගේ තර්කය වන්නේ හදිසි තත්ත්වයක් නැති වෙලාවක හදිසි නීතිය කුමටද? අනුර කුමාර ජනාධිපතිවරයා විපක්ෂයේ සිටින විට හදිසි නීතියට විරුද්ධව හඬ නැගුවා, එහෙත් ඔහු බලය ගත්පසු කරන්නේ හිටපු පාළකයෝ කරපු වැඩේමනේ යන තර්කයක් හැටියට මේක ආකර්ෂණීය…

ගොවින්ට හා ධීවරයින්ට ජනපතිගෙන් සහන

ගොවින්ට හා ධීවරයින්ට ජනපතිගෙන් සහන

ගොවින් සදහා හෙක්ටයාරයකට රුපියල් 25000 ක දීමනාවක් හා බහුදින හා එක් දින යාත්‍ර සදහා ඉන්ධන සහනාධාරයක් මාසික පදනමින් ලබාදීමට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මහා භාණ්ඩාගාරයට උපදෙස් ලබා දී තිබේ. ඔක්තෝබර් 01 වනදාසිට මෙම සහන ලබා දෙන ලෙස ජනාධිපතිවරයා දුන් උපදෙස්වල සදහන් වේ. 2024/25 මහ කන්නයේ වී ගොවින් සදහා මෙම දීමනාාව ලබාදීමට නියමිතිය ඒ් අනුව මෙතෙක්…

නව ආණ්ඩුකාරවරු පත් කෙරේ

නව ආණ්ඩුකාරවරු පත් කෙරේ

පළාත් 09 ට අදාළ නව ආණ්ඩුකාරවරුන් පත් කිරීම අද  ( 25) ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් සිදුකරනු  ලැබිය. මෙම ආණ්ඩුකාරවරුන් ජනාධිපතිවරයා ඉදිරියේ දිවුරුම් දීම ජනාධිපති ලේකම් කාර්යාලයේදී සිදු කෙරිණි. එසේ දිවුරුම් දුන් ආණ්ඩුකාරවරුන් මෙසේය. හනීෆ් යූසුෆ් මහතා – බස්නාහිර පළාත් ආණ්ඩුකාර සරත් බණ්ඩාර සමරසිංහ අබයකෝන් මහතා – මධ්‍යම පළාත් ආණ්ඩුකාර බන්දුල හරිස්චන්ද්‍ර මහතා –…

නීතිය ඉදිරියේ සැවොම සමානයි යන සංකල්පයට යළි ජීවය – ජනපති ජාතිය අමතමින් කියයි

නීතිය ඉදිරියේ සැවොම සමානයි යන සංකල්පයට යළි ජීවය – ජනපති ජාතිය අමතමින් කියයි

නීතිගරුක රටක් නිර්මාණය කරමින් විනය ගරුක සමාජයක් ඇති කිරීමට කැපවන බවත් සියලු පුරවැසියන්ගේ සමාජ ආරක්ෂාව තහවුරු කරමින් නීතිය ඉදිරියේ සැවොම සමානයි යන සංකල්පයට යළි ජීවය ලබා දෙන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසයි. අද (25) රාත්‍රියේ ජාතිය අමතා සිදුකළ විශේෂ කතාවේදී ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේය. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග කඩිනමින් සාකච්ඡා ආරම්භ කර…

තලතා සජබය අත්හරී, මන්ත්‍රීධුරයෙන්ද ඉවත්වේ.

තලතා සජබය අත්හරී, මන්ත්‍රීධුරයෙන්ද ඉවත්වේ.

සමගි ජන බලවේගය රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීනී තලතා අතුකෝරාල මහත්මිය පාර්ලිමේන්තු මන්ත්‍රීධුරයෙන් ඉල්ලා අස් විය. මේ බව ඇය, අද ( 21) පාර්ලිමේන්තුව හමුවේ විශේෂ ප්‍රකාශයක් සිදුකරමින් සදහන් කර සිටියේය. ඇයගේ විශේෂ ප්‍රකාශය තුළ එක්සත් ජාතික පක්ෂය දෙකඩ වීම හා එය නොවිය යුක්තක්ව තිබූ බවත් මේ මොහොතේ හෝ නිවැරදි කර ගැනීමට සජිත් ප්‍රේමදාස මහතාට නොහැකි වීම සම්බන්ධයෙන් කනගාටු වන බවත්…

ජනපති වෙන්න එන අය මෙන්න

ජනපති වෙන්න එන අය මෙන්න

2024 ජනාධිපතිවරණ අපේක්ෂයින් නාමයෝජනා භාරගැනීමෙන් අනතුරුව විරෝධතා තුනක් ඉදිරිපත් වූ බව මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කළේය. එහෙත් එම විරෝධතා මැතිවරණ පනත අනුව ප්‍රතික්ෂේප කිරීමට මැතිවරණ කොමිසමේ බලධාරීන් පියවර ගෙන තිබුණි. ඒ අනුව ජනාධිපතිවරණයට අපේක්ෂකයින් 39 දෙනෙකු සුදුසුකම් ලැබූ බව මැතිවරණ කොමිසම නිවේදනය කළේය. ජනාධිපති අපේක්ෂකයින්ගේ නාමලේඛනය පහතින් දැක්වේ. 01. දිලිත් සුසන්ත ජයවීර 02. සරත් මනමේන්ද්‍ර…

මාධ්‍ය අධ්‍යක්ෂ ධූරයෙන් වරුණ රාජපක්ෂ ඉල්ලා අස්වේ..!

මාධ්‍ය අධ්‍යක්ෂ ධූරයෙන් වරුණ රාජපක්ෂ ඉල්ලා අස්වේ..!

ජනාධිපති මාධ්‍ය අංශයේ සංවර්ධන හා සංනිවේදන ඒ්කකයේ අධ්‍යක්ෂ වරුණ දිප්ති රාජපක්ෂ අදාළ ධූරයෙන් ඉල්ලා අස්වී ඇති බව වාර්තාවේ. මෙම ඉල්ලා අස්වීම සම්බන්ධයෙන් ඔහු ජනාධිපති ලේකම්වරුයා වෙත යවන ලද ලිපියේ සදහන් වන්නේ අදාළ ඉල්ලා අස්වීම සදහා පුද්ගලික හේතුවක් බලපෑ බවය. ඒ් අනුව වරුණ රාජපක්ෂ මහතාගේ පාවිච්චිය සදහා ජනාධිපති මාධ්‍ය අංශය මගින් ලබා දී තිබූ මෝටර් රථයද අදාළ…

The unseen strength of a trusted support

The unseen strength of a trusted support

The Unseen Strength of a Trusted Support System In our fast-paced world, we often find ourselves caught up in the whirlwind of daily responsibilities and challenges. Whether it’s managing a business, balancing personal commitments, or simply navigating the unpredictability of life, the demands on our time and energy can be overwhelming. During these moments, the…

තැපල් ඡන්ද අයදුම්පත් 9 දක්වා

තැපල් ඡන්ද අයදුම්පත් 9 දක්වා

අදින් අවසන් වීමට නියමිතව තිබූ ජනාධිපතිවරණය සඳහා තැපැල් ජන්ද අයදුම්පත් භාර ගැනීම ලබන 9 දා මධ්‍යම රාත්‍රී දක්වා දීර්ඝ කළ බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි. විශේෂයෙන් තැපෑලේ දී ඇති විය හැකි ප්‍රමාදවීම් හා මැතිවරණ කොමිෂන් සභාවෙන් කළ ඉල්ලීම් සැලකිල්ලට ගෙන තැපැල් අයදුම්පත් භාර ගැනීම දීර්ඝ කළ බව එම කොමිසම වැඩි දුරටත් පැවසීය.

ෂෙයික් හසිනා විරෝධතා හමුවේ රටින් පලා යයි
|

ෂෙයික් හසිනා විරෝධතා හමුවේ රටින් පලා යයි

බංග්ලාදේශ අග්‍රාමාත්‍ය ෂෙයික් හසීනා සිය ධුරයෙන් ඉල්ලා අස්වී ඩකාහි අග්‍රාමාත්‍ය නිල නිවසින් පිටත්ව ආරක්‍ෂිත ස්ථානයක් කරා ගොස් ඇතැයි එරට මාධ්‍ය වාර්තා කළේය. අග්‍රාමාත්‍යවරිය සහ ඇයගේ නැගණිය වන ෂෙයික් රෙහානා අද (05) පස්වරු 2.30 ට පමණ හමුදා හෙලිකොප්ටර් යානයකින් අග්‍රාමාත්‍ය නිල නිවසින් පිටත්වී ඇතැයි බංග්ලාදේශ මාධ්‍ය සඳහන් කළේය. ආරංචි මාර්ගවලට අනුව ඇය ඉන්දියාවේ බටහිර බෙංගාලය වෙත…

පොහොට්ටුවේ  ප්‍රතික්ෂේපිතයන්ගෙන් සන්ධානයක්

පොහොට්ටුවේ ප්‍රතික්ෂේපිතයන්ගෙන් සන්ධානයක්

පොදු ජන පෙරමුණ විසින් ජනාධිපතිවරයාට සහාය දක්වන පොදු ජන පෙරමුණේ කණ්ඩායම ප්‍රතික්ෂේප කරන්නේ නම් ඊට විකල්ප සන්ධානයක් ගොඩ නගන බව ඇමති ප්‍රසන්න රණතුංග පවසයි. මේ වන විට පොහොට්ටුව ගොඩ නැගීම සදහා කැප වූ පිරිස ඉන් බැහැරව සිටින බවත් මහින්ද රාජපක්ෂ මහතාගේ අනුදැනුමෙන් තොරව කුඩා කණ්ඩායමක් විසින් තීන්දු තීරණ ගැනීමට පටන් ගෙන ඇති බවත් ඔහු වැඩිදුරටත් සදහන් කරයි….

මරණය හෝ තරණය, අරුණිමාගේ කතාව  ! – තාරිකා ද සිල්වා

මරණය හෝ තරණය, අරුණිමාගේ කතාව ! – තාරිකා ද සිල්වා

ඉන්දියාවේ උත්තර් ප්‍රදේශයේ අම්බෙඩ්කාර් නගර් හි ජීවත් වූ යුවතියක් ලක්නව් දුම්රිය ස්ථානය කරා පැමිණියේ දිල්ලිය කරා යාමටයි. අම්බෙඩ්කාර් නගර් සිට ලක්නව් දක්වා පැමිණීමට ඇයට කිලෝමීටර් 200 ක් දුර ගෙවා පැමිණීමට සිදු විය. අරුණිමා සිං නමැති මේ තරුණිය දක්ෂ මළල ක්‍රීඩිකාවක්. ඇගේ පශ්චාත් උපාධියෙන් පසු නීතිය හැදැරීම සිදු කළද විරැකියාවෙන් පෙළුණු ඇයට රැකියාවක් සොයා ගැනීම ඉක්මනින්…